Posts
Showing posts from June, 2021
- Get link
- X
- Other Apps
NodeMCU Sinhalen 02 – Install Drivers & Setup Arduino IDE for Programming අද වීඩියෝ එකෙන් බලන්න හදන්නේ Nodemcu Board එකට අවශ්‍ය Drivers Install කරගන්න විදිය සහ Arduino IDE එකේ කරගන්න ඕනෙ වෙනස් කම් ටික. මේ Video එක බලලා ඔයාලගේ අදහස් Comment කරන්න Subscribe කරන්න Like කරන්න Share කරන්න Board Manager Url = http://arduino.esp8266.com/stable/package_esp8266com_index.json CP210x Drivers – https://www.silabs.com/products/mcu/Pages/USBtoUARTBridgeVCPDrivers.aspx